න ව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම එම පක්ෂය විසින් ප්රකාශ කෙරුණු අතර එය ඊයේ (18) මැතිවරන කොමිසම විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්රකාශයට පත් කලා.
එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ සංවිධායක රවි කරුණානායක හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.