ව යඹ පළාතේ ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කල රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් හිස් වූ තනතුරට නව ආණ්ඩුකාරවරයෙක් පත් කර තිබෙනවා.
දේ ශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පැමිණ තිබුණා. ඔහු එම කොමිසම හමුවේ පවසා ඇත්තේ පසුගිය රජය විසින් ජිනීවාහිදී එකඟ…