රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙලීම පසුගිය සඳුදා (24) දින සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ව්‍යාප්ත වූ කොරෝනා පොකුර මේ වන විට පාලනය වූ තත්ත්වයකට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ලෙස සේවයේ නියුතු තවත් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 196 දෙනෙකු අනාවරණය වී තිබෙනවා. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයයි.