ක ළුබෝවිල රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
ඇ තුල්වන රෝගීන් ප්රමාණය ඉතා විශාල නිසා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් ප්රමාණය ප්රමාණවත් නොවන වාර්තා වනවා.
ක ළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශය, 23 වන වාට්ටුව වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ඊයේ (24) තාවකාලිකව වසා දැමුණා.
ද කුණු කොළඹ ශික්ෂණ රෝහලේ වාට්ටුවක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට එම රෝහලේ බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම රෝහලෙන් සොයා ගැනීමත් සමඟයි. මෙම පුද්ගලයා මොරටුව ප්රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ග…