කැ ළණි ගංගා ද්‍රෝණියේ ඉහළ ,මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවලට මේ වන විට මි.මී 200කට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගංගාව උතුරා යන මට්ටමට ළඟා විය හැකි බව වාරි මාර් ග දෙපාර්තමේන්තුව පවසනවා.
ක ළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවීම හේතුවෙන් කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගැලූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තුරු…
ඇ ද හැලෙන ධාරානිපාත වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාමේ අවධානමක් අප්වතිනවා. ඉතාමත් සීඝ්රයෙන් වැඩිවන ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර තත්ත්වයකට පත් වී තිබෙනවා. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ඇලපාත …
මුලින්ම ඔබ හඳුනාගන්නට කැමැතියි? මම රංජිත් දිසානායක. මට හුඟක් අය කියන්නේ කළු රංජිත් කියලයි. ඒ හින්දා කවුරුත් මාව හඳුනන්නේ කළු රංජි නමින්.එදා මම කරපු දේවල් වලට වඩා වෙනස්ම වෘත්තියක තමයි දැන් මම නියැළෙන්නේ. පොත් ප්…