රඹුක්කන සිදුවූ මනුෂ්‍ය ඝාතනයට අදාලව පොලීසිය විසින් මුලින් ඉදිරිපත් කර තිබූයේ වාර්තාවකි, වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන්නේ යම්කිසි සිදුවීමක සැකකරුවෙක් නොමැති අවස්ථාවකදීයි. නමුත් මෙම අවස්ථාවේ දී මිනී මැරුමක් සිදුව ඇති බැවින් මහේස්ත්‍ර…
අ ධිකරණ සේවා කොමිසම විසින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ධම්මික හේමපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර තිබෙනවා. ඒ එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුකරන ලද සාකච්ඡාව හේතුවෙන්. එසේම මන්ත්‍රීවරයා …
සිං හලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය රටෙන් පළා යාමට සූදානමක් ඇති බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කර ගෙන ඇති බවයි.
ත මනට විරුද්ධව අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගාල්ල ප්‍රදේශයේ විනිසුරකු සමග සිදුකරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජජාලා වෙත මුදා හැර තිබෙනවා. එම වීඩියෝව පහතින්