දි ස්ත්රික්ක 03කට අයත් තවත් ග්රාමසේවා වසම් 13ක් වහාම ක්රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙක් හමුවීමත්, තවදුරටත් එය පැතිරී යාම වැලැක්වීම සදහා මෙම පියවර අනුගමනය කර තිබෙනවා.
මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව යාපනයට පැමිණි සේවිකාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.