අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එසේම බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ද ඉහළ දැමෙනු ඇති.
2 003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ 2017 දෙසැම්බර් 07 වන දින නිකුත් කරන ලද අංක 2048/39 දරන ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන සහතිකය නොමැති විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනි (සොකට්)…
ජ නාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමක දී ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ එම භාණ්ඩවල මිල වැඩි නොකලහොත් ඒ…
මැ යි 22,23, සහ 24 දිනයන්හි රට තුළ පූර්ණ සංචරණ සීමා ක්‍රියාත්මක වන බවත් මැයි 25 දින පැය 19කට සංචරණ සීමා ලිහිල් වෙන නමුත් එදින රාත්‍රී 11ට යළි පැනවෙන සංචරණ සීමා මැයි 28 උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වන බවත් දන්වමින් පසුගියදා නිවේදනයක්…
ප වතින නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණි 13,000ක තරම් පිරිසකට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා. එහෙත් එම අහිමි වූ අවස්ථාව නැවත ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති බව ගුවන…
ර ජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට එන බොහොමයක් දෙනාට තිබෙන ගැටළුවක් තමයි රෝහලේ සිටින විට තමන්ට අවශ්‍ය බඩු භාහිරාදිය ගැනීමට ආර්ථික වත්කමක් නොමැතිකම. බොහෝ දෙනා මේ නිසා නොයෙක් අපහසුතාවන්ට පත් වනවා. මේ හේතූව නිසාම රෝහලට පැමිණෙන…