ඉතාලියේ පාදුවාහි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (01) විශේෂ දව මෙහෙයක් සිංහල බසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන්.
ඉ තාලියේ රැකියාවේ නිරතව සිටි මෙරට මාධ්‍යවේදියෙක් වූ ඉඳුනිල් කැලුම් හට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වනවා. රැකියා සිදු කරන ස්ථානයේ ඉතාලි ජාතික නීතිවේදී කාන්තාවකට වෛරසය වැළඳී ඇති බව මුලින් හඳුනාගෙන ඇති අතර ඇය නිසි ලෙස ප්‍රතිකා…
කො රෝනා වෛරසයෙන් මෙතෙක් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ දී එම රෝගය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බවට වාර්තා වනවා.
ඉ තාලියේ ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 627 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරසයෙන් හේතුවෙන් එක් රටක දිනක දී මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය වනවා. මේ වන විට ඉතාලියේ ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්…
ප්‍ර හාරක නෞකාවක රාජකාරි කරමින් සිටියදී අමෙරිකානු සෙබලෙක්ට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS Boxxer හී සේවයේ නියුතු නාවික සෙබළෙකුටයි. එරට නාවික හමුදාව නිවේදනය කර සිටින්නේ මෙම පුද්ගලයා සමග සේව…
සෞ ඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් දිවයින පුරා ව්‍යාප්තව සිටින බවයි. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණහොත…
ල ක්ෂ ගණන් වියදම් කරමින් ධනවත් රටවල රැකියා සඳහා යාමට බොහෝ දෙනා හීන දකිනවා. ඉතාම අතලොස්සක් දෙනාට තමයි තමන් හිතන මේ හීනය හැබෑ කරගන්න ලැබෙන්නේ. ඒ විදියට ලක්ෂ ගානක් වියදම් කරලා ඉතාලි රටට යන සමහර ශ්‍රී ලාංකිකයින් කිසිදු රකියාවක් …