ඉන්ධන මිල වැඩි වීමත් සමඟම භාණ්ඩ මිල සහ අනෙකුත් සියලුම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අද දිනයේ දීත් ජනතාව වීදි බැස විරෝධතාවයන් හි නිරත වී සිටිනවා.
ඉදිරියේ දී දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවනවා. ඊට හේතු ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීමයි.
කො විඩ් 10 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හමුවීම හේතුවෙන් අද උදෑසන 6.00 සිට ත්රිකුණාමලය අභයපුර ග්රාමනිලධාරී වසම සහ ජින්නා නගර් ප්රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.