ඉන්ධන මිල වැඩි වීමට සාපේක්ෂව ප්‍රවාහන මිල වැඩි නොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සිය ධාවන කටයුතුවලින් ඉවත් වීමට පසුගිය දා පියවර ගත්තා. එයට සහාය දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් පෞද්ගලික බවුසර් හිමියන්ග…
IOC සමාගම තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමූව ද එයට නීතිමය පියවර ගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා.
IOC සමාගමේ ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ඊ යේ රාත්‍රියේ දී ඉන්දීය ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟම ඉන්ධන සඳහා මිල දෙකක් අද සිට ක්‍රියාත්මක වනවා. ඉන්ද්හිය ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කලා…