රුසියන් හමුදා යුක්රේනයේ අගනුවර වන "කිව්" වෙත සමීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වූ යුක්රේන අගනුවර වෙත මෙසේ රුසියන් හමුදාව ළඟා වී තිබෙන්නේ සටන් ආරම්භයෙන් දින 16කට පසුවයි…
රුසියන් හමුදා සෙබළුන් 50,000කගේ ජීවිත අහිමි වීමේ අවදානම දැරීමට රුසියාව සූදානම් බවත් යුක්රේන ආක්‍රමණය කෙසේ හෝ ජයගත යුතුව ඇති බවත් රුසියාව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විටත් රුසියන් හමුදාවේ 5000කට අධික පිරිසක් ජීව…
රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව ප්‍රථම වතාවට නේටෝ සංවිධානය විසින් සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස තම "හදිසි ප්‍රතිචාර බලකාය" සක්‍රීය කිරීමට ඔවුන් පියවර ගනු ලැබුවා.
රුසියාව යුක්රේනයේ අගනුවර වන කිව් ආක්‍රමණය කිරීමේ සීමාවට පැමිණ තිබෙනවා. ඔවුන් තුන් පැත්තකින් හමුදා ප්‍රහාර එල්ල කරමින් මෙලෙස යුක්රේන අගනුවර ආසන්නයටම පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම ඇමරිකා ආරක්ෂක අංශ විසින් එරට ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එමඟින් රුසියාවේ යුද ශක්තිය අඩපණ කල හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වසර 07කට පසු ඩොලර් 100 අගය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව සිය හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමඟයි.
යුක්රේනයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම පිපිරීම සිදුව ඇත්තේ යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ ය. අද උදෑසන 3.30ට පමණ මෙම පිපිරීම් සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
ඇමරිකාව විසින් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත රුසියාව සම්බන්ධයෙන් ලිපියක් යවා තිබෙනවා. ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඔවුන් ඉලක්ක කරන පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුවක් සම්බන්ධයෙන් දැනුම් දීමටයි.
රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමාව අසල බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ සැරිසරන බවට දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වෙමින් පවතිනවා. මෙසේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යුක්රේන දේශ සීමා අසල සැරිසැරීම…
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමකට සූදානමක් පවතින බවට දන්වමින් අමෙරිකානු පුරවැසියන්ට යුක්රේනයෙන් වහාම ඉවත්වන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා දන්වා සිටියා. ඉන් පසු බ්‍රිතාන්‍යය ද යුක්රේනයේ සිටින සිය පුරවැසියන්ට දැනුම් දුන්නේ …