අන්තර් කාලීන ආණ්ඪුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් නම් කර ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර පවසනවා.
සියළු පක්ෂ එකතු කර ගනිමින් අන්තර්කාලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ පක්ෂ මන්න්ත්රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවයට පැමිණි බව ශ්රී ලංකා නිදහස් පක්ෂ…
ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්රීවරුන්, ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිප…