ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ සියලුම බලපත්රලාභී වාණිජ බැංකු විසින් විදෙස් මුදල් ගිණුම් සඳහා ගෙවනු ලබන පොලියට පනවා තිබූ උපරිම සීමා ඉවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙ…
තැන්පතු පොලී අනුපාතිකය 9.5% දක්වා ඉහළ දැමීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. පවතින ආර්ථික ප්රවණතා සහ අපේක්ෂිත ආර්ථික ප්රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එක තීරණය ගෙන ඇති බව සඳහන්.