විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ අනුව රජයේ ආයතනවල විදුලිය සහ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් වූ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ජන ජීවිතයට බාධාවක් නො වන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටිනවා.
අ න්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට (13) දිනයේ සිට මැයි 31 දක්වා නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට …
පැ තිරයන කොරෝනා වෛරසය හේතුවෙන් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවෛඉමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මේ අතර කිසියම් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රදේශයක් හුදකලා කිරීමක් සිදු කළහොත් එම …