මෑ තක දී දැඩි කතා බහට ලක් වූ ගාල්ල, රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන මෙහෙයවමින් පවතිනවා.
අ ද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට යෝජනාවක් ඉදිරිපත්වන බවයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටින්නේ.
බෞ ද්ධයන්ගේ වන්දනාමානයට ලක්වන පූජනිය ජය ශ්‍රී මහා බෝධියෙහි ශාඛාවල ගිරවුන් බෙන හැදීම නිසා ජය ශ්‍රී මහා බෝධියට හානි සිදුවන ක්‍රියාවක් බැවින් එම ගිරවුන් පලවා හැරීමට හැයි කියමින් කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චි විදෙස් රටකින් මෙරටට භාණ…
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව යි.