රථවාහන සඳහා ලබා දෙන ඉන්ධනවල ප්‍රමිතියේ අඩු බවක් දක්නට ඇති බව මේ දිනවල පාරිභෝගිකයන්ගේ නැගෙන චෝදනාවක්. ඒ හේතුව නිසා ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම් සැකයක් ඇත්නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා මහජනතාව…
කො විඩ් වසංගත රෝග තත්තවය හේතුවෙන් තම රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වනවා.
ඇ තැම් ආයතන විසින් පාරිභෝගිකයින්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබෙන පැමිණිලි හේතුවෙන් සතොස ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන රාජ්‍ය හා පෞද්ගලික සියළු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට වෙළඳ අමාත්‍යාංශය…