ආහාර උද්ධමනය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව තිබෙනවා. Trading Economics වෙබ් අඩවිය මේ බව සඳහන් කරනවා. ආහාර උද්ධමනය ඉහළම ප්‍රථම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය සහ සුරිනාම්ය.
ග න්නා ලද වැරදි තීන්දු තීරණ හේතුවෙන් ආසියාවේ දරුණුතම උද්ධමනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරස…