2 021 මැයි 03 වන දින සිට මැයි 10 වන දින දක්වා කොවිඩ් මරණ 26ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. එම නිවේදනය පහතින්
දැ නට ශ්‍රී ලංකාව තුළ පැතිරයන කොවිඩ් ප්‍රභේදය මඟින් පෙනහළුවලට බරපතල හානි සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. පෙනහළුවල නිව්මෝනියා තත්ත්වයක් ඇති කරවීම මෙන්ම එම නිව්මෝනියා තත්ත්…