කො විඩ් වසංගතය පැතිර යාම නිසා තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් ව්‍යාප්තවන නවතම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ලංකාවෙන් හමු වී තිබෙනවා. B.1.617 නම් වූ මෙම වෛරසය ආසාදිත පුද්ගලයා සොයා ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින්.
කො විඩ් 19 ම්වෛරසය සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම නොමැති වීම හේතුවෙනුත් ආසාදිතයින් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ නොමැති වීම හේතුවෙනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 400ක් පමණ වෛද්‍ය ප්‍රති…