කො ළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 46ක් වයසැති බිළිඳෙක් ඊයේ දිනයේ මරණයට පත්ව තිබෙනවා. එම බිළිඳා කොරෝනා ආසාදිතයෙක්.
ඊ යේ (08) සවස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දින 20ක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත් වූවා. එම බිළිඳා ඊයේ අළුයම රෝහලට ඇතුළත් කර ඇති අතර තදබල නිව්මෝනියා තත්ත්වයෙන් සිට ඇති බවවාර්තා වනවා.
ලො ස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් 1969 සිට 1988 දක්වා අවුරුදු දහනවය තුළ දරු උපත් මිලියන 56කට වැඩි ගණනක දත්ත අධ්‍යයනය කර ත්බෙනවා. මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට තහවුරු වී ඇත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශ…