ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත්වල රිච්ටර් මාපක 6.6ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. ආපදා කළමනාරකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.