අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
එ ම්.ජී., මහේන්ද්‍රා සහ මරුටි සුසුකි වැනි සමාගම් මෝටර් රථවල මිල තවත් වැඩි කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ වාහනවල මුල් උපකරණ නිෂ්පාදකයන් විසින් එම උපාංග සෑදීමට ගන්නා අසීමිත යෙදවුම් පිරි…
ඉ න්දියානු සාගරයේ අන්දමන් දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේට්න්තුව නිවේදනය කර සිටිනවා.
ඉ න්දීය ජාතික රෝගීන් 16 දෙනෙකු යාපනය කෝපායි ප්‍රදේශයේ පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් ඉන්දීය කොරෝනා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් ඇති විය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය බිය පළ කර සිටිනවා.
බ්රි තාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා …
ඉ න්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි - ෂෝ තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 8ක තහනමකට ලක්වීමේ සිද්ධිය මූලික කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක …
ඉ න්දියානු ක්‍රිකට් ආයතනය මේ දිනවල තම කණ්ඩායමට සුදුසු පුහුණුකරුවෙකු සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. නව ප්‍රධාන මුහුණුකරු ධූරය සඳහා යොමු කර ඇති ඉල්ලුම්පත් ගණන හයක්. එයින් තිදෙනෙකු සඳහා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ති…