මෙ රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්,
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණ ද විදුලි බිල වැඩි කිරීමට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ගාස්තු සංශෝධනය කිරීමට නම් එම සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත් කර මහජන අදහස් ලබා ගැනීම අනිවාර්ය බව…
මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.
ඉහළ දැමීමට තීරණය වී තිබූ ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ගෑස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිය කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමෙනු ඇති.
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමටයි තීරණය වී ඇත්තේ.
තවත් සති දෙකක කාලයක් සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා. පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් මෙම අවස්ථාවේ දී ගෑස් මිල සංශෝධනයක් සිදු කළහොත් තත්ත්වය තවත් උග්‍ර විය හැ…
IOC සමාගම තමන්ට අවශ්‍ය පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමූව ද එයට නීතිමය පියවර ගත නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබෙනවා.
වැඩි වූ තෙල් මිලට සමගාමීව සිපෙට්කෝ තෙල් මිලද ඉහළ යාම සම්බන්ධයෙන් කල විමසුමක දී බලශක්ති අමාත්‍යවරයා පවසා ඇත්තේ දැනට සිපෙට්කෝ තෙල් මිල ඉහළ නොදමන බවයි.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත වුණා. ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සදහා වන එකතු කළ අගය මත බද්ද…
අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමටත් පෙර දුම්රිය ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය අත් හිටුවා තිබෙනවා. ඒ අනුව ඊයේ (24) රාත්‍රියේ සිට වැඩි වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවයි ප්‍රවාහන…
ලිට්රෝ සමාගම ගෑස් මිල වැඩි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සිංහල අළුත් අවුරුද්ද අවසන් වන තෙක් ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ (22) තීරණය කර තිබෙනවා. නමුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුව…
වසර අටකට පසු නැවතත් විදුලි බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සෑම විදුලි ඒකකයකින්ම රුපියල් 13ක පාඩුවක් සිදුවන නිසාවෙන් බවයි පැවසෙන්නේ. විදුලි බිල වැඩි කිරීම තුළින් රුපියල් කෝටි 14,000 ක අමතර ආදායමක් ලබා ගැනීමට වි…
ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල රුපියල් 2000 ට ආසන්න අගයක් ගන්නා අවස්ථාවේ දී අද දින (18) මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (18) රාත්‍රියේ සිට වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් ඊට ඇතුළත්.
දේශීය මත් පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. මත්පැන් පිරිවැය ඉහළ යාම මත නිෂ්පාදන සමාගම් මෙසේ මිල වැඩි කිරීම් සිදු කර තිබෙනවා.
ලෝක වෙළඳපොළේ රන් මිල අද දිනයේ දී සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද මෙරට රන් පවුමක මිල ඉතිහාසයේ වාර්තාගත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා.
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 15%කින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වනු ඇති බවයි පැවසෙන්නේ.