අ ද (11) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. වෛරසයේ ව්‍යාප්තිය අනුව දිස්ත්‍රික්ක අතරද සංචරණ සීම…
කො රෝනා වෛරසය අසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් සදහන් කරනු ලැබුවා. කොරෝනා බවට හදුනාගත් සියලුම දෙනා ඉන්දියාවේ සිට නැව්වල සේවය කිරීම සදහා යාමට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඔවුන් මේ වන විට…
අ ද අලුයම වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා. ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු සොයාගත් ගැනීමත් සමඟ ආසාදිත රෝගීන…