මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත් හිටුවීමට පසුගියදා තීරණයක් ගෙන තිබුණා. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද (07) දිනයේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේව…
අ ත්‍යාවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. සම්පූර්ණ විස්තරය පහතින්.
ප වතින වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ දීත් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත් හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබා දීමට රජයේ අවධානය යොමුව පවතිනවා.