හි ටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන…
වෙළඳපොළේ පවතින සිමෙන්ති හිඟය අවසන් කිරීමට රජය විසින් සිමෙන්ති ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීම වෙනුවට ඍජුවම ඉන්දියාවෙන් ඩීසල් සහ දැවි තෙල් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබෙනවා. මීට පෙර විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඩීසල් සහ …
9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා දැක්වූ අදහස්.
සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. මෙරට ජනතාව වෙනුවෙන් අවම මිළ ගණන් යටතේ සහල් සැපයීම වෙනුවෙන් මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීම සඳහා…
ඖ ෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 වෛරසය සඳහා නිපදවා ඇති ”Molnupiravir” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාදවන බවයි.
මෙ රට දී නිපදවිය හැකි බෝග ආනයනය සීමා කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිපදවිය හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේ දී මෙරටට ගෙන්වීම සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ල බන වසර තුළ දී රාජ්‍ය අංශයට කිසිවෙක් බඳවා නොගන්නා බවත් වාහන ආනයන සීමා කිරීම එලෙසම ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ර සායනික පොහොර ගෙන්වීමට අවසර ලාඅ දීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ගෙන්වීමට අවසර හිමිවනවා.
ලෝ ක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා නිර්දේශ කර ඇති මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍ය මහාචාර…
කො විඩ් වසංගත තත්ත්වය සහ මෙරට පවතින ඩොලර් හිඟය නිසා මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නන් බලවත් අසීරුතාවයකට පත්ව තිබෙනවා.
කෘ ෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දැනුම් දී ඇත්තේ පළිබෝධනාශක, කෘමිනාශක, රසායනික පොහොර සහ වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර හිමිවන බවයි.
ඉ න්ධන මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇත්තේ ලබන පෙබරවාරි මාසය වන තෙක් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
චී නයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා.
ප සුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වෙළඳපොලේ අඩු මිලට පවතින ඖෂධ ඉතා ඉහල මිලකට මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටිනවා. එසේ ගෙන්වූ ඖෂධවල මිල ගණන් ලැයිස්තුවක් අමාත්‍යවරයා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී …
ප සුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට අනුව අනාවරණය වී තිබෙනවා.
1 969 අංක 01 දරන ආනයන අපනයන පනතේ උප වගන්ති 4 (1) 6 වන ඡේදය 14 සහ 14 වන ඡේදය සංශෝධනය කරමින් හා 1985 අංක 48 දරන පනත සහ 1987 අංක 28 දරන පනත සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා.
ජා තික කොඩි සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. රටෙහි අවශ්‍යතාව අනුව ජාතික කොඩි සහ බෞද්ධ කොඩි දේශීයව නිපදවිය යුතු බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
කෘ ෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවල ප්‍රදේශයේ පිහිටි උත්සවයකට සහභාගීවෙමින් පවසා ඇත්තේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
ජා තික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ තීරුබදු නිර්ණය කිරීමේ කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශ පරිදි අන්තර්කා…