ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු ජාත්‍යන්තර මූල්…
ජා ත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් එකවර වෙනස් කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසනවා.
මැතිවරණ කොමිසමේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් විසින් ශ්‍රී ලංකාවට ණය ලබා නොදිය යුතු බව පවසමින් ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු එම ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ විර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර සිටියත් එම අරමුදලෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. එසේ ලැබෙන ආධාර මුදල් ද වාරික වශයෙන් ලැබෙන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවත්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් පිරිසක් අමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඔවුන් අප්‍රේල් මස 18 වනදා ඒ සඳහා පිටත්ව යන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නම් අද (08) දිනය ඇතුළත මුදල් ඇමතිවරයෙකු පත් කළ යුතු බවයි වාර්තා පවසන්නේ.
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි රජයට නිර්දේශ කර තිබෙන බව වාර්තා වනවා. එසේම බදු නිදහස් කිරීම් අවම කිරීමටත් අදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් ඔවුන් නිර්දේශ ලබා දී …
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතවරයෙක් අද (14) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමටයි.
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමෙන් රටට සිදුවන හානි පිළිබඳව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කරුණු දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මත බොහෝ දෙනෙක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කියා සිටිය ද ඊට නොයාමට හේතු දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.