කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේ දී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50%ක්ම ඔමික්‍රෝන් …
අ ලුත් අවුරුදු කාල සීමාවෙන් පසු අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
රෝ හලෙන් පැනගිය පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු රෝහලෙන් පැන ගිය ආකාරය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වනවා. අදාළ රෝගියා තමන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ තිබූ කොස්සක් තම ඇඳ මත තබා එය පොරෝනවලින් වසා තමන් නිදා…