පා ර්ලිමේන්තු මැතිවරණයේ දී සියළුම ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේ දී තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කල යුතුවනවා. එම වලංගු අනන්‍යතා ලේඛන සම්බන්ධයෙන් වූ නිවේදනය පහතින්.
කො රෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට කාඩ් පතක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම නිකුත් කිරීම් සිදු කරන්නේ ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මඟින්.