කො රෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ සතිය තුළ දී ICU ඇඳන් 50ක් සහ නව සාමාන්‍ය ඇඳන් 5000ක් රෝහල් පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා.
පා නදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම ඒකකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.