මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මේ වන විට පුළුල් ලෙස විමර්ශනය කරමින් පවතිනවා. මින් පෙර ඉන්දියාවෙන් එම ආයතනයට පැමිණි නිලධාරින් නිසා එය පැතිරුණු බවටද ආරංචියක් පැතිර ගියා. ඒ පි…
ඡ න්ද ගණන් කරන අවස්ථාවේ දී තේරීම්භාර නිලධාරියා විසින් මන්ත්‍රීධූර හිමි පක්ෂ හෝ ස්වාධීන කන්ඩායම් පිළිබඳ ප්‍රකාශ කල පසු එසේ මන්ත්‍රීධූර හිමි නොවන පක්ෂවල මනාප ගණනය සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
ඊ යේ (30) දින මීගමුව රෝහලේ දී කොරෝනා වෛරසය සෑදී මියගිය පුද්ගලයාට එම වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි නිශ්චිතවම තවමත් සොයා ගෙන නොමැති බව වාර්තා වනවා. එම පුද්ගලයා ව්දෙස් රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙන් නොවන අතර ඔහුගේ කිසිදු ඥාතියෙක් හ…
සී ඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන අන්ව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 531,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 24,000 ඉක්මවා තිබෙනවා. ලොව පුරා සියළු රටවල් මෙම වෛරසය ව්‍යාප්තිය සඳහා දැඩි පියවර ගනු නොලැබුවහොත් ලෝකයේ 18 ලක්…
දැ නට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන ලෙසට කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙනිසා රටේ සියළුම දෙනා රජය විසින් ලබා දෙන උප…
ඇ මෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල…