කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පැය දෙකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි බලාගාර සතුව ප්රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ දී විදුලි කප්පාදු කරන කාල සීමා දීර්ඝ කර තිබෙනවා.
ර ජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාල සේවා ආරම්භ වන වේලාව සහ පාසැල් ආරම්භවන වේලාව ඉතා ආසන්න කාලසීමාවක් තුළ පවතින නිසා ඇත්වන දැඩි රථවාහන තදබදයට විසඳුමක් සෙවීමට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වී තිබෙනවා. කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළ…