පෑ ලියගොඩ පොලීසියේ අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසුවෙකුට පහරදීම සම්බන්ධ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙ…
U pdate - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභා…
අ මෙරිකා පොලිස් නිලධාරින් විසින කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමත් සමඟ ඇති වූ උද්ඝෝෂණ මේ වන විට ඉතාමත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පැමිණ තිබෙන අතර පොලීසිය විසින් උද්ඝෝෂකයින්ට පහර දීම මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරීමට හේතු වී ති…