එ ළැඹෙන සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන පක්ෂ සමුළුවේ දී ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්රීලනිපය සහාය දෙන්නේ කාටදැයි ඉඟියක් සපයන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. මෙම තීරණය ගැනීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගත්…
සෞ දි අරාබියේ තහනම් සංවිධානයකින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1757ක මුදලක්) නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලාට අයත් බව කියන පුනානි හි ඉදිකරමින් පවතින "බැටිකලෝ …
නැ ගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද , පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා…
ශී‍්‍ර ලංකාවේ සුළු ජාතියක් වුවද මුස්ලිම් ජනයා ලෝකයේ මහා ජාතියක් බැවින් බිය නොවී නැගී සිටින ලෙසට කළ ප්‍රකාශය වගකීමෙන් සිදුකළ එකක් බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්. ඒ. එම්. හිස්බුල්ලා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ,
කා ත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාම් සම්මේලනයේ සභාපති , නීතීඥ අබ්දුල් යුවයිස් මහතා පවසන්නේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ කාලය අතරතුර කාත්තන්කුඩි ප්‍රදේශය අරාබිකරණයකට ලක්වූ බවයි. ඔහු මේ බව ප්‍රකාශ ක…
මු ස්ලිම් ජනතාව පහසුවෙන් බිය ගන්වා තැබිය හැකි යැයි කිසිවෙකුත් නොසිතිය යුතු බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා. රටේ පවතින තත්ත්වය හමුවේ මුස්ලිම් ජනතාව තවදුරටත් නිවෙස් වල බිය ගැන්වී නොසිට හිස ඔසවා නැගී සිටිය යුතු …
කැ කිරාව, මඩාටුගම ප්‍රදේශයේ පිහිටි තවුහිත් ජමාත් පල්ලියක් මුස්ලිම්වරුන් පිරිසක් කඩා දැමීම සම්බන්ධයෙන්
නැ ගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ට චෝදනා කරමින් ජනතාව නොයෙක් අප්‍රසාදය පළකලත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට නව පත් වීමක් ලබා දී තිබෙනවා.