"අ නාගතයේ කිසිදාක ලේ ගංඟා, මරණ බිය ඇතිවන සිදුවීම් අපේ රට තුළ සිදු නොවේවා! - රණවිරුවන් වෙනුවෙන් හැදූ සඳහිරු සෑය විවෘත කරමින් අග්රාමාත්යතුමා ප්රාර්ථනා කරයි.
ලං කාවේ ප්රමුඛ පෙලේ නාලිකාවක් පවත්වන රියැලිටි වැඩසටහනක් අතර තුර එක් තරඟකරුවෙකුට මනාප පළ කිරීම අවහිර වීම ප්රේක්ෂක ජනතාවගේ දැඩි අප්රසාදයට ලක්ව තිබෙනවා.