පං චිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
පා ස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට, මිනීමැරුම ඇතුළු චෝදනා ලැබසිටි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි…
අ සත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු හතක් ගොනුකර තිබුණා.
නි සි නීතිමය තත්ත්වයන් යටතේ හමුදා සේවයෙන් ඉවත් වී ආයුර්වේද බෙහෙත් ශාලාවක කම්කරුවෙකු ලෙස 2013 වර්ෂයේ කටයුතු කරමින් සිටියදී පොලිස් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරභාරයේ සිටිය දී සිදු වූ පොලිස් නිලධාරීන්ගේ පහරදීමක් සම්බන්ධයෙ…
පා ර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 වන දින මැතිවරණය පැවැත්වීම යන කරුණු සඳහා නිකුත් කල ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්, විභාගයට ගන්නේ ද නැද්ද ගැන තීරණය කිරීම අද (02…