අ ද (21) රාත්‍රී 11 සිට 25 වනදා උදෑසන 4 වනතුරු මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. මෙහිදී රාජකාරි කිරීමට පොලිස් නිලධාරීන් 22,000ක් යොදවා ඇති බවත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අද (21) පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්…
ඊ යේ (22) රාත්‍රීය වන විට නව කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ (22) දිනය තුළ ආසාධිතයන් 20 දෙනෙක් පමණ හමු වී ඇති බවයි.
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතා අවවාදාත්මකව ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට දැඩි අවධානමක් ඇති බවයි.