හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
ප සුගිය වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන නමුත් එයට වග කිවයුතු බලධාරීන් කවුද යන්න විසඳුමක් නොමැති ගැටළුවක් බවට පත් වී තිබෙනවා. එහෙත් නවතම තොරතුරු අනාවරණය කරන්නේ ත…
අ ද කොළඹ මහාධිකරණය නියෝග කලේ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත නිදහස් කර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට යි. ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්ෂ…
හි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රහස් පොලිසිය හමුවේ විශේෂ හෙළිදරව්වක් සිදු කර ඈති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු ඇතුළ…