සං විධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් සහ ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඊට අනුබද්ධ ආයතනවලට අනුයුක්ත කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව වාර්තා වනවා.
ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් දින අටක් තිස්සේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනය අවසන් කිරීම පිළිබඳ තීරණය අද උදෑසන පැවැත්වෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සම්මේලනයේ විධායක සභාව රැස් වී තීරණය කරන බව එම සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවස…
පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවන් සහිත චක්‍රලේඛය පෙබරවාරි මස 28 වනදා දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙරටට පැමිණෙන විදේශිකයින් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබා ගත යුතු බවත් මෙරට සිටින කාලය තුළ දී කොවිඩ් ආසාදනය වුවහොත් ඒ සඳහා සිදුවන වියදම් ඉන් ආවරණය විය …
ඉදිරි සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් බොහෝ පිරිසක් ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවනවා. එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යොම…
මහජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී මතුවන දුෂ්කරතා, යෝජනා, චෝදනා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳව දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කල සුව සවණ සේවාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම කෙටි …
අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
මෙ තෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද (16) දිනයෙන් අවසන් වන නමුත් තවත් දින 15කට එම මාර්ගෝපදේශය්න් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞ ඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) වන දින දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කලා.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙව…
කො රෝනා රෝගීන්ගේ වැරදි අවබෝධයෙන් සිටින නිසා ඕනෑම රෝගියෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි යැයි සිතා සිටින බැවින් එවැනි වැරදි අවබෝධයන් බැහැර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් …
කු ඩා දරුවන්ට කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමව්පියන්ට දන්වනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෙමව්පියන් දරුවන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට දෙමව්පියන් මැලිකමක් දැක්වීම නිසා දරුවන් දැඩි…
ප ළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ඊයේ තීරණය කෙරුණා. ඒ සමඟම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ මාර්ග උපදේශන මාලාව පහතින්.
එ ළඹෙන 14 වනදා ද රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ව ර්ධනය වෙමින් පවතින Covid -19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.
කො විඩ් 19 වසංගත තත්ත්වය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්
වි ෂය භාර අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර තිබෙනවා. වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය ර…
ජ නප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදෙස් සංචාරයකට යෑමට ප්‍රථම සිදු කල පි.සී.ආර් පරීක්ෂාවෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බැලීමේ දී ඔහුඅ ඇසුරු කළ වෛද්‍යවරියෙකුට ද කොරෝනා ආසාදින…
සෞ ඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.