අද (28)උදෑසන හැටන් පොලිස් වසමේ දිකොය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් අඩි 45ක් ආසන්න ප්රපාතයකට පෙරළී තිබෙනවා.
හැ ටන් දික් ඔය නගරයේ සියළුම වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ වන විට හැටන් නගරය හුදකලා කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10ක් සොයා ගැනීමත් සමඟයි.