ප සුගිය ලෝක කුසලනයේ දී ශ්රී ලංකා පිළ පෙන්වූ අසාර්ථක භාවය නිසා සියළු පුහුණුකරුවන් ඉවත් කරන ලෙස හරින් ප්රන්නදු දන්වා තිබුණත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ලාංකීය ක්රිකට් ක්රීඩාවට ඉන් ඇති වන අපකීර්තිය පෙන්වා දීමත් සමග නවසී…
ච න්දික හතුරුසිංහ බංගලාදේශයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් හැකි විගස ඔහු යළු තම ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස එක් කර ගැනීමට බංගලාදේශ ක්රිකට් ආයතනය සූදානමින් සිටිනවා. ලෝක කුසලාන එක්දින ක්රිකට් තරඟාවලියේ පසු…
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනුයුක්ත කිරීමට අදහස් කර් ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී පවසා තිබෙනවා.…
ත ම පුහුණුකාර ධුරයේ කොන්ත්රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16 පමණ ඇතැයි ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරනවා. එම නිසා ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්රාත් කාලය අවසානයක් වනත…