'' බු රවි'' සුළි කුණාටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නවතම තත්ත්වය දැක්වෙන නිවෙදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්
දි වයිනට බලපවත්වනු අතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බුරවි සුළි කුණාටු තත්ත්වය හා ඉන් ඇති විය හැකි හානි අවම කර ගැන්ම සම්බන්ධව අදල පාර්ශවයන් ඇතුළු සමස්ථ මහජනතාව දැනුවත් කිරීමේ සජීවි රූපවාහිනි වැඩසටහනක් වි…