ම ව තේ දළු කැඩීමට යන අතරවාරයේ දී පියා විසින් 8 හැවිරිදි තම වැඩිමල් දියණිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මව තම දරුවන් දෙදෙනා පියා භාරයේ තබා දිනපතා තේ දළු කැඩීමට ගොස් තිබෙනවා.
කො ත්මලේ කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන දමිළ පාසලක සිසුවියන් හත් දෙනෙකු අපයෝජනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මඟින් එම විදුහලේ විදුහල්පතිවරයා සැක පිට අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රක්ෂිත බන්ධන…
ද වසින් දවස ලංකාවේ ලිංගික අපයෝජන ක්‍රියා ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට ද පුළුවන්.