හි ටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු භාවිතා කරන අමතර වාහන රජයට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව පැවසෙනවා.
යම් අමාත්‍යවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස් වන්නේ නම් එම ඉල්ලා අස්වීම් ලිපිය භාරදිය යුතු නිලධරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ පහත පරිදිය.
2013 වසරේ ජනවාරි මාසයේ දී කොළඹ ජාතික රෝහලේ සැත්කමක් මඟින් තරුණියකගේ වම් අතේ කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සානුකම්පිත පදනම මත එම තරුණියට රුපියල් හැත්තෑ ලක්ෂයක මුදලක් සම්පූර්ණ සහ අවසානාත්මක සමථයක් ලෙස ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කැබ…
මෙ රට ජනතාවගේ භාවිතයට විදෙස් රටවලින් ගෙන්වන වරක් භාවිතයට ගත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය අත් හිටුවීමට රජයේ අවධානය යොමුව පවතිනවා. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසන්නේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන අහිතර බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණ…