කා න්තාවකගේ කටට වෙඩි තැබීමේ සිද්ධියක් වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයෙන් වාර්තාවනවා.
මෝ ටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ආසන්නයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රඹුක්කන විරොධතාවය මැඩ පැවැත්වීමට අවම බලය භාවිතා කර දණහිසෙන් පහළට වෙඩි තබන ලෙස තමන් අණ ලබා දුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහ…
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේ දී අද (22) අනාවරණය වී තිබෙනවා.
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසාම මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් සමඟ අද පස්වරු 2 පමණ සිට සවස් වන තුරුම ස්ථානීය…
සමගි ජනබලවේග පක්ෂයේ හරීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාට මඩ ගසමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා Whatsapp සමාජ මාධ්‍යයෙහි විවිධ දෑ පලකරන බවයි. මියගිය තරුණය…
ඉන්ධන ලීටර් 30,000ක් සමඟ වූ බවුසරයකට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමට ගත් උත්සාහය වැළැක්වීමට රඹුක්කන විරෝධතාවය අතරතුර දී පොලීසියට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පතිවරයා පවසනවා.
ඊයේ (27) දිනයේ දී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර මූලික රෝහල ඉදිරිපිට දීයි.
අම්පාර තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් හතරදෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම සිදු කල පොලිස් සැරයන්වරයා ඔහුගේ ගම් ප්‍රදේශය වන ඇතිමලේ පොලීසියට භාර වී තිබුණා. එහිදී ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුව අත් අඩංගුවට ගෙන විමර්ශන කිරීම සඳහා අම්…
තිරුක්කෝවිල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සිදු කල වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලීසියේ පොලිස් නිලධාතීන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
මො රටුව ලුනාව පාලම අසලදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසියට පහරදීමට උත්සාහා කිරීමේ දී කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබූ බවයි වාර්තා වන්…
A K-47 වර්ගයේ ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ "වොල්මාර්ට්" සාප්පු සංකිර්ණයට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එසේ එල්ල කල වෙඩි පහරින…