කො විඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පසුවත් කොව්ඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තෙවන එන්නත ලබා ගත යුතු දිනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඉ තා වේගයෙන් පැතිර යමින් ඉන්දියාවම ඉතා දරුණු තත්ත්වයකට පත් කල කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුළ ද සීඝ්රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම නිසා එම ප්‍රභේදය පැතිරයාම වළක්වා ගැනීමට නම් අනිවාර් ය…
කො විඩ් වසංගත තත්වයේ තුන් වෙනි අවදානම් මට්ටම මත පදනම්ව 2021.05.31 ඩ්ජක්වා පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයන් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශයන් පහත පරිදි වනවා.