මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙරටට පැමිණෙන විදේශිකයින් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබා ගත යුතු බවත් මෙරට සිටින කාලය තුළ දී කොවිඩ් ආසාදනය වුවහොත් ඒ සඳහා සිදුවන වියදම් ඉන් ආවරණය විය …
මෙ තෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද (16) දිනයෙන් අවසන් වන නමුත් තවත් දින 15කට එම මාර්ගෝපදේශය්න් දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
දි ගින් දිගටම සිදුවන ගෑස් කාන්දුවීම් නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයන් හමුවේ ලිට්‍රො සමාගම විසින් හදිසි අවස්ථාවකදී කතා කිරීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
සෞ ඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) වන දින දෙසැම්බර් 01 වනදා සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කලා.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙව…
කො විඩ් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙරට තුළ පවා තිබෙන ඇඳිරි නීතිය හෙට (01) උදෑසන 4 සිට ඉවත් කෙරෙනවා. එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර ත…
ඔ ක්තෝබර් 01 වනදා සිට මෙරටට පැමිණෙන දේශීය සහ විදේශීය ගුවන් මගීන් සඳහා නව මාර්ගෝපදේශනයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ මාර්ගෝපදේශයන් පහත පරිදි වනවා.
කො රෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකවන පරිදි මෙම මාර්ගෝපදේශයන් වලංගුවනවා. මාර්ගෝපදේශ මාලාවට අනුව,
කො විඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ජනතාව ඒකරාශී වීම සීමා කර තිබෙනවා. ඒ අනුව මංගල උත්සව, අවමංගල උත්සව සහ අනෙකුත් උත්සව සඳහා ද රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම ද වෙනුවෙන් පනවා තිබූ මාර්ගෝපදේශ සංශෝධනය වනවා. අදාළ මාර්ගෝපදේශයන් පහ…
ප ළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ඊයේ තීරණය කෙරුණා. ඒ සමඟම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ මාර්ග උපදේශන මාලාව පහතින්.
මෙ වර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.