අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
කො රෝනා වෛරසයේ ඩෙල්ටා ප්රභ්රදයේ ව්‍යාප්තිය ඉතාමත් දරුණු ලෙස සිදුවෙමින් පවතින බැවින් නිකුත් කරනු ලබන සියළුම මාර්ගෝපදේශයන් නීතියක් බවට පත් කිරීමට නියමිතව තිබෙනවා. ලබන සඳුදා අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙසේ නීති පනවනු ඇති බවයි…