අ භ්යාසලාභී උපාධිධාරින් ලෙස පසුගිය රජය විසින් 2019 වසයේ දී බඳවා ගත් සියළුම උපාධිධාරීන් මෙම මස අවසන් වීමට පෙර රාජ්ය සේවයට අන්තර්ග්රහණය කිරීමය තීරණය කර තිබෙනවා.
රැ කියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙලට අනුකූලව උපාධිධාරීන් 50,000ක් සඳහා රැකියා ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ රැකියා හිමිවන උපාධිධාරින්ගේ නාම ලේඛනය මේ වන විටත් රාජ්ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අම…
ර ට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්රජාව තිරසර සංවර්ධන ක්රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීමේ අරමුණින් රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ කර ත…